නීතිඥ මනෝජ් නානායක්කාර

බුකියේ අපිට ආදරය කරපු සැහෙන අයට රිදිලා වගේ, අපෙන් අහනවා ඕගොල්ලෝ සජබේද කියලා. අපි අපේ හෘද සාක්ෂියට එකඟ අපිට හරියි කියලා දැනෙන තැන හිටගන්නවා. මොකක්ද ඔය කක්කුස්සි කටවල් වලින් ඕන තරම් දේවල් කියන්න පුළුවන්. හැබැයි එක එකාගේ තුට්ටු දෙකේ කතාවලට නම් අපි අපේ ආත්ම ගෞරවය පාවලා දෙන්නේ නැත. මොකෙක්ගෙන්වත් සතයක් අපි ගත්තයි කියලා කියන්න ඔය කාටත් පුළුවන් කමක් නැහැ.

නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>