ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

අපි සැප්තැම්බර් විසි එක් වෙනිදාගෙන් පස්සේ පෙන්නන්නම් ආණ්ඩු කියන්නේ මොකක්ද කියලා. දැන් ආණ්ඩු කියල හදපුව මොනාද? ඔන්න මහින්දගේ ආණ්ඩුවක් හැදුවා. ඒවා ආණ්ඩු නෙමෙයි ඒවා පවුල්. ඒවාට ආණ්ඩු කියන්නෑ. රනිල් වික් රමසිංහ ජනාධිපති වෙනවා. දැන් ආසුගෙන්, අකිලගෙන්, සාගලගෙන් උපදෙස් ගන්නවා. රනිල් කොච්චර මෝඩ ඇද්ද?

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මෙතෙක් පැවති ආණ්ඩු ක්‍රමයේ පවතින අක්‍රමිකතා පිළිබඳව සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>