පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර
ලංකාවේ පවත්වන්න තිබුණු පළාත් පාලන මැතිවරණයට දින නියම කරලා තිබියදී, එයට අවශ්‍ය කරන කටයුතු ටික මැතිවරණ කොමිසම විසින් ක්‍රියාත්මක කරගෙන යද්දී, ජනාධිපතිවරයා විදිහට සහ රජය විදිහට ඔවුන් මුදල් ලබා නොදී මැතිවරණය පැවැත්වීම අත්හිටවනු ලැබුවා. රටේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරලා තියෙනවා. දෙවනුව ඡන්දය නොපැවැත්වීම තුළ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරලා තිබෙනවා.
පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>