සමන් ශ්‍රී රත්නායක – මැතිවරණ කොමසාරිස්

අද ඇප තැන්පත් භාර ගැනීමේ අවසාන දිනය. ඒත් සමඟම හෙට දිනයේදී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සූදානම් කරලා තිබෙනවා. අද දිනයේ ඇප තැන්පත් කිරීමෙන් පසුව, අපි ඒ අපේක්ෂකයා ගේ ඡන්ද නියෝජිතයා සමඟ සාකච්ඡාවක් පවත්වනවා. හෙට දිනයේදී නාමයෝජනා භාරගැනීමේ කාලය වෙන්නේ, උදේ නමයේ සිට එකොළහ දක්වා කාලය තුළ පමණයි. ඒ කාලය තුළ නාම යෝජනා භාර ගැනීමට හැකියාව පවතිනවා.

මැතිවරණ කොමසාරිස් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>