මැතිවරණ සහකාර කොමසාරිස්

සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීම සදහා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ ස්වේච්ඡා ආයතන එකතු වී වෙනම කණ්ඩායමක් විදිහට සිටිනවා. ඒ අයගෙන් ලැබෙන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවේ, සමාජ මාධ්‍ය නියාමන කමිටුවක් තිබෙනවා. ඒ හරහා අපි සෘජුවම සමාජ මාධ්‍ය ආයතනත් සමඟ සාකච්චා කර අවශ්‍ය පියවර මොනවද කියන එක සම්බන්ධයෙන් කටයුතු කරනවා. මෙයයි අපේ සරල වැඩපිළිවෙල.

මැතිවරණ සහකාර කොමසාරිස් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>