ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

අපේ පොහොට්ටුවට මුකුත් වෙන්නේ නෑ. අපේ පක්ෂේ තීන්දුවත් එක්ක අපි කටයුතු කරනවා. එම නිසා එක එක්කෙනාගේ මත තිබෙනවා. නමුත් පක්ෂයක් කියන එක එහෙම වැටෙන්නේ නෑ. නැති වෙන්නෙත් නෑ. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටිනවා. පක්ෂය ගන්න තීන්දුවත් සමග සිටිනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>