පා. ම. පාඨලී චම්පික රණවක

මේ රටේ සිදුවෙච්ච විශාලම E – වීසා වංචාව නතර කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් ශ්‍රේරේෂ්ඨාධිකරණය ලබාදීලා තිබෙනවා. රටේ දූෂණය ගැන කතා කර කර පයිල් පෙන්න පෙන්න ඉන්න අයට මේ ප්‍රශ්නය පෙනුනේ නැහැ. මමත් රවුෆ් හකීම් මහතාත් , එම් ඒ සුමන්දිරන් මහතාත් මේ දූෂණය වැළැක්වීමේ අරමුණින් ඉදිරිපත් වුණා. ඇත්තටම දේශසීමා පාලනය, විදේශිකයන්ට පවරාදීම තරම් දේශද්‍රෝහීත්වයක් තවත් නැහැ. ඒ වගේම අපි මෙයට එරෙහිව ක්‍රියාකරන්න කටයුතු කරනවා.

පා. ම. පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>