රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

අපි 2024 අයවැය ලේඛනයේ මැතිවරණයක් සඳහා රුපියල් බිලියන සියකෝටි දහයක් වෙන්කරා. අපි යම් තැනක සටහන් කරානම් මුදලක් වෙන්කරනවා කියලා, ඒ සටහන පරිදිම ඒ අදාළ කාලයට අපේ මුදල් ප්‍රවාහය ශක්තිමත් කරගෙන තියෙනවා.

දැන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය අපිට එවලා තියෙන ඇස්තමේන්තුව බිලියන අටකට ආසන්න මුදලක්. අපි ළඟ ඒ මුදල් තියෙනවා. විශේෂයෙන්ම හදිසි මුද්‍රණ කටයුතු, ආරක්ෂාව, සඳහා වූ මුදල් අපිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දැනුම් දීම, නැත්නම් ඔවුන්ගේ නීත්‍යනුකූල ලියවිලි අනුව සෘජුව දෙන්නත් පුළුවන්.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ සුබ පණිවිඩය.!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>