රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

දෙසැම්බර් මාසයේ ජනාධිපතිතුමා 2024 අයවැය තුළින් අපේ අමාත්‍යංශය සඳහා පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැඩිම ආයෝජන මුදලක් වෙන් කරන්න කටයුතු කලා. ඒ සඳහා බිලියන හයක මුදලක් වෙන් කර තිබෙනවා. එමෙන්ම 1%ක් පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් වෙන් කිරීමට නියමිතයි. ඒ අතරම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දවසේදී ආරම්භ කරලා තිබෙනවා.

අයි එම් එෆ් එකෙන් පවසන ආකාරයට මේ වර්ෂය තුලදී මාස දෙකක්, තුනක් ඇතුලත අපේ රටේ ජනතාව අසරණ වෙලා. ඒ සඳහා බිලියන එකොළහක පමණ මුදලක් වෙන් කරන්න අවශ්‍ය බව නිර්දේශ කර තිබෙනවා. එක එක දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් අපි විශේෂයෙන්ම අහන්න කැමති ප්‍රයෝගිකව මේවා සිදු කල හැකිද ,

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>