චමීර පෙරේරා

ණය ඩොලර් බිලියන සීය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ආරංචිය සුබයි. කිරිබත් උයලා ලෑස්ති වෙලාම ඉන්න ඕනේ මේ යසලාලක වික්‍රමසිංහගේ ගජබින්නාලංකාරය අහන්න.

ඊලග අවුරුද්ද වෙන විට මඩුවක ඉන්න එකාටත් බද්දක් ගහනවා. ඔය බද්දෙන් පස්සේ මේ රනිල් වික්‍රමසිංහගේ ලින් බද්ද, ජල බද්ධ, මල බද්ධ, බලාපොරොත්තු වෙන්න.

මල බද්දකුත් ගහනවා. ඒ කියන්නේ මිනිස්සු අසූචි කරන ප්‍රමාණයට බද්දක් ගහනවා. මේගොල්ලෝ අසූචි වලවල් බලලා, අසූචි ප්‍රමාණයට වැඩි නම්, මේගොල්ලෝ තීරණය කරනවා, මේ අසූචි ප්‍රමාණයට වැඩියි කියන්නේ, මුන් හරියට කනවා. මුන්ට හරියට කන්න, බොන්න තියෙනවා. ඒ නිසා ගහනවා බද්දක්. ඒක මළ බද්දක්. ඊළඟට එන්නේ ඒක.

චමීර පෙරේරා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්….

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>