ජනක රත්නායක
සමානුපාතික ඡන්ද ක්‍රමය මගින් රටට අභාග්‍ය සම්පන්න තත්වයක් ඇතිවෙලා තියෙනවා . ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් විසින් වියදම් කරනවා.
හැබැයි දේශපාලන ඉතිහාසය දිහා බලපුවාම මේ සමානුපාතික ඡන්ද ක්‍රමය ඉවත් කරගෙන, ඒ මගින් රටේ දේශපාලන තත්වය වෙනස් කර ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණ ගැනීම සාධනීය පියවරක්. වැඩේ හොඳයි කෙරෙන විදිය ගැන සැකයි!
සිවිල් සංවිධාන එකමුතුවේ ජනක රත්නායක මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>