චමීර පෙරේරා

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සුනඛ ගහණය පිළිබඳව ඉතාම වැරදි සහගත සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා. දඩාවතේ යන බල්ලෝ මිලියන හයයි දශම දෙකක් ඉන්නවලු. එච්චර දඩාවතේ යනවයි කියන බල්ලෝ ඉන්නවා නම්, එතකොට ගෙවල් වල ඇතිකරන බල්ලොත් එකතු කලහම මිලියන අටක් නවයක් ඉන්නවා. ඒ කියන්නේ මිනිහෙකුට පාරේ යන්න බැහැනේ.

දැන් හමුදාවත් පොලිසියත් සත්තුන්ට එරෙහිව උසිගන්වනවා උන්ව මරපන් වෙඩි තියපන් කියලා. අපි කියන්නේ රනිල් වික්‍රමසිංහගේ බලු හබරා වෙන්න එපා. ගමට ගිහිල්ලා දන්න වම්බොට්ටක් වවාගෙන, මෑකරලක් වවාගෙන ඉන්න. අතේ පැලවෙන බොරු නොකියා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>