පා.ම. හරිනි අමරසූරිය මහත්මිය.

පුද්ගලීකරණය හෝ විකිණීම කියන එක අලුත් දෙයක් නෙවෙයි. අසූ ගණන්වල ඉඳන් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් අපි බලන්න ඕනේ මේ වෙලාවේ ඒකට අවශ්‍ය වුණු අරමුණු ළඟා කර තියෙනවද නැද්ද කියන එක. අපි දකින විදියට මෙතන තියෙන මූලික ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක්. දූෂණය පිළිබඳ ප්‍රශ්නයක්.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුවට කිසිම ජනවරමක් නෑ මෙවැනි පුද්ගලීකරණය හෝ විකිණීම පිළිබඳ තීරණ ගන්න. වැඩිකල් යන්න ඉස්සෙල්ලා මැතිවරණයක් එනවා. අලුත් ආණ්ඩුවක් පත් වෙනවා. ඒ ආණ්ඩුවේ ජනවරමත් එක්ක තමයි මේවා කරන්න ඕනේ. ජනවරමක් නැති ජනාධිපති කෙනෙක්ට ජාතික ආරක්ෂාවට, සංවර්ධනයට, ජන ජීවිතයට බලපාන මෙවැනි තීන්දු, තීරණ ගැනීමේ කිසිම අයිතියක් නැහැ කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

පා.ම. හරිනි අමරසූරිය මහත්මිය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>