සමන්මලී ගුණසිංහ මහත්මිය

ජාතික ජන බලවේගයේ කුරුණෑගල කාන්තා සමුළුව අමතමින් සමන්මලී ගුණසිංහ මහත්මිය පවසා සිටියේ කාන්තාවන් ඕනෑනම් දෙයකට සූදානම් බවත්, ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම පත්කර ගන්නා බවත් ප්‍රකාශයක් සිදුකලාය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>