පා.ම. හර්ෂ ද සිල්වා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම. හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබියදී සහල් නැවත ආනයනය කර ඇති බවයි. මෙම වසර තුළ ජනතාවට ප්‍රමාණවත් වන පරිදි වී අස්වනු පවතින බවත් සහල් මෝල් හිමිකරුවන් මගින් වී අඩු මිලට මිල දී ගන්නා අතර සහල් මිල නියමිත අවස්ථාවේදී ඉහළ දැමීමට හැකි බවත් පැවසුවේය.

වීඩියෝව නැරඹීමට>>>>>>>>>>>>>>>>>>>