පාඨලී චම්පික රණවක
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හදවත් රෝගී දැරියකගේ සැත්කමක් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් පරිත්‍යාගයක් සිදුකරන ලදී . රජයේ රෝහල්වල අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා දරුවන් අකාලයේ මිලිනවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>