අමාත්‍ය කාංචන විජේසේකර

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටියේ හදිසි තත්වයක් තුල දී මිල සංශෝධනයක් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබුණු බවත්. ඒ අවසරය අනුව මීට සති 6කට පෙර කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවයි .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>