පා.ම. අනුර කුමාර දිසානායක – ජාතික ජන බලවේගය
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ දැන් නැවතත් දමිළ ජනතාව ගැන කතාවට නැගී එන බවත් නැවත නැවතත් උත්සහා කරමින් තිබෙන්නේ කුමක්දයත් ඔබ එදා යුද්ධය අවසානයෙන් පසුව ජාතික සමඟියක් අපේක්ෂා කරත් පාලකයාට කවදාවත් සමඟිය අවශ්‍ය නොවූ බවත් පාලකයාට හැමදාම අවශ්‍ය වූයේ බෙදීම බවත් පසුගිය කාළේ පුරාවටම ඔවුන් දේශපාලන කරේ බේදීම තමනගේ එකම දේශපාලන ව්‍යාපෘතිය බවට පත් කරගෙන බවත් රටේ ඉන්නෙ එදා ජනතාව නොවන බවත් එදා ජතික ජන බලවේගයද නොවන අද රටේ පවතින බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී
වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>