පා.ම. විජිත හේරත් – ජාතික ජන බලවේගය

අද දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ සුරේෂ් සලේ මහතාව වහාම ඔහුගේ දූරයෙන් ඉවත් කර පරීක්ෂන පවත්වන ලෙසයි

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>