සුමේධ රත්නායක – එක්සත් ජනරජ පෙරමුණ

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජනරජ පෙරමුණේ සුමේධ රත්නායක මහතා පවසා සිටියේ ලයිට් වැඩි කර තිබෙන නිසා ගෙදර ලයිට් දාන්න බැරි බවයි. අද උද්ඝෝෂණයට මේ ජනතාව පැමිණ සිටින්නෙ මේ රටේ පවතින විදුලිබිල දරා ගත නොහැකි නිසා බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>