පා. ම. තලතා අතුකෝරළ

සමගි ජන බලවේගය ප්‍රමුඛව Peoples Opposition ජනතා වාදී විපක්ෂය නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී පා. ම. තලතා අතුකෝරළ මහත්මිය පවසා සිටියේ මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බවත් ජනාධිපති තුමාට කළ හැකි දෙයක් නොමැති බවත් කිසිදු ප්‍රායෝගික දැනුමක් නොමැති බවත් කුමන ආණ්ඩුව පත්වූවත් සම්පූර්ණ වරද ජනාධිපති තුමන්ගේ බවත් පත්වූ නව ආණ්ඩුවට සහ අගමැතිතුමාට දෙවියන්ගේම පිහිටයි යන්නයි.

තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>