සජබෙයි ඒජාපෙයි එකතු කරන කටයුත්ත මම අතාරින්නේ නෑ! – 2025.01.11

තලතා අතුකෝරළ මම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට ගිහිල්ලා දින හතළිස් පහකින් එක්සත් ජාතික පක්ෂයේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුණගැහිලා, ඒ සඳහා එකඟතාවය ඇති කරන්න ඕනෙයි කියලා කියපු කෙනෙක්. ඒ සඳහා මෙතනම තියෙනවා, ඒ අවශ්‍ය සාක්ෂි. තලතා අතුකෝරළ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Gxe43XB4KKk?si=MUCqoM1w_XMSRDP8