පා. ම. පාඨලි චම්පික රණවක

අපේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සංචාරක දත්ත සහ වීසා වලට අවශ්‍ය ඔතරයිසේෂන් කරන එක පුද්ගලික අංශයේ විදේශීය සමාගමකට දීලා තිබෙනවා. ඒ සමාගම හරහා ඩොලර් 25.77 ගානේ අය කරන්න අවස්ථාව දැන් ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ ගිවිසුමට අනුව අවුරුදු දහයක් මේක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සේවා ගාස්තුවක් අය කරනවා. ඒ සේවා ගාස්තුව සෑම අවුරුදු දෙහෙකටම වරක් 10%කින් ඉහල නංවනවා. 2039 වෙනකන් මේක කරන්න දෙනවද නැද්ද කියලා ජනතාව තීරණය කල යුතුයි.

පා. ම. පාඨලි චම්පික රණවක මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>