“තරුණ පරපුර සමාජ පරිවර්තනයකට සූදානම්” – මහින්ද ජයසිංහ – 28.09.2026

දුම්රිය වැඩවර්ජනයෙන් පසු දුම්රිය සේවය යළි ආරම්භ වූ අවස්ථාවේ තරුණ පිරිසක් පෙර දිනයේ ලබාගැනීමට නොහැකි වූ ටිකට්පත් වෙනුවෙන් ටිකට් දෙක බැගින් මිලදීගෙන ගමන් කිරීම සමාජ පරිවර්තනයකට ඇති සූදානම පෙන්වන සිදුවීමක් බව අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (27) දින ගම්පහදී පැවති ‘අපේ ආණ්ඩුව,...