ජනතාව ලබාදුන් බහුතර ජනවරමට අනුව රට පාලනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පැවසීය. ඔහු සඳහන් කරන ලද්දේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බවය. දූෂිත තත්ත්වයන් වෙනස් කර නීතිය හා සාමය ස්ථාපිත කර ජනතාවට වඩා යහපත් රටක් නිර්මාණය කිරීම සඳහා ජනතාව...

