ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන ගැටලුවක් තිබුණද, රට තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ අද (07) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙතෙක්...

