ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගොස් ඇති බව එරට රජයේ රූපවාහිනී සේවය මීට ස්වල්ප මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කරන ලදී. මේ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිය 'Truth Social' ගිණුම හරහා නිවේදනය කර ඇති අතර ඉතිහාසයේ සිටි අතිශය දුෂ්ට පුද්ගලයකු වූ කමේනි මිය ගොස් ඇති බවත් මෙය...

