අග්රාමාත්ය හරිනි අමරසූරිය "උඩ නායකත්වය හදලා තියෙනවා. අනුර සහෝදරයා ඒ ආදර්ශය අපිට ඉතාමත්ම හොඳින් දීලා තියෙනවා සහ ඔහු ඒක ක්රියාත්මක කරනවා. ඒ හයියෙන් තමයි අපිට පුළුවන් වුණේ පළවෙනි අයවැය හදලා ඒ අය වැය සම්මත කරගන්න. අපිට ඒකෙ කරන්න ඕන වෙච්ච ප්රධාන දෙයක් තමයි අපි මේ ඇති කරගෙන තියෙන ආර්ථික ස්ථාවරත්වය....