තුසිත හල්ලොලුව ජුනි 13 දක්වා තවදුරටත් රිමාන්ඩ්.

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ජුනි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබා ගැනීමට අධිකරණය නියෝග ලබා දී ඇත. ඔහු අද (06) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ වන්නේ, ජාතික ලොතරැයි මණ්ඩලයට...