පාඨලී චම්පික රණවක. රටේ හොරකම පමණක් නොව බොරුව ද නැවැත්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඒ අනුව බොරු පොරොන්දු ලබා දී බලයට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ‘නව නීති’ රටට අවශ්‍ය බවයි හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. ලබන...