අද (17) දිනයේදී, කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා පැවති රහස් ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගයේ ආනන්ද සහබන්දු මහතා ඡන්ද 12කින් ජයගෙන නගරාධිපතිවරයා ලෙස තේරී පත්වී ඇත එමෙන්ම, ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ඉන්දික කරුණාරත්න මහතා ඡන්ද 15කින් ජයගෙන සභාපති ධුරයට පත්වී...