අමාත්‍ය විජිත හේරත්. රජය විසින් දැනටමත් තීරණයක් අරගෙන තියෙන්නේ , ඊශ්‍රායලයට රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම තාවකාලිකව නවතා දමන්න . ඒ අනුව, මේ දිනවල එරටට යාමට නියමිතව සිටි අයව යැවීම නවතා ඇති අතර, දැනට නිවාඩු අරන් ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයින්ටද යළි ඊශ්‍රායලයට යාමට අවසර නොදෙන බවත් පවසයි.මෙම තීරණය ගෙන ඇත්තේ,...