ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනිය වන සිරි වෝල්ට්( Siri Walt ) මහත්මිය හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අතර හමුවක් 18.06.2025 දින පර්ලිමේන්තු සංකිර්ණයේ අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණි. 2026 වර්ෂය වන විට ශ්‍රී ලංකා - ස්විස්ටර්ලන්ත රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරිම නිමිත්තෙන්, තවදුරටත්...