ජනපති හා දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති අතර හමුවක්. – 27.06.2025

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා. සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය වන බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත්, මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම...