අමාත්‍ය ප්‍රසන්න ගුණසේන. ඊයේ හවස දෛනිකව ධාවනය වෙන දුම්රිය 216 න් 38ක්ම අවලංගු වෙලා තියෙනවා. සතියේ මුල සඳුදා සහ සිකුරාදා හවස දුම්රිය පාවිච්චි කරන මගීන් ප්‍රමාණය ඉතාම බහුලයි. එතකොට දුම්රිය කැනසල් වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මේ අවලංගු වෙච්ච දුම්රිය 38 ගත්තහම මේවායින් 35ක්ම අවලංගු වෙලා තියෙන්නේ රියදුරුවෝ වැඩට නොපැමිණීම කියන...