අමාත්‍ය නලින්ද ජයතිස්ස. කෘෂකර්ම අමාත්‍යංශයට තියෙන යොමු වීම සහ අවධානය ඇයි ලංකාවේ තියෙන ඉතාමත්ම වැදගත් ආයතනයක් වන විගණක දෙපාර්තමේන්තුවට නැත්තේ? විගණන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අවධානය කිසිම අඩුවක් නැහැ. අපි ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරනවා. අපට රාජ්‍යාන්ත්‍රණය විගණ අතිශය වැදගත්. ඒ නිසා තමයි ජනාධිපතිවරයා ආනුක්‍රම ව්‍යවස්ථාවට, ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන, සුදුසුකම් සහිත...