අක්මීමන දයාරතන හිමි. දෙහිවල බෞද්ධ විහාරස්ථානයේ වසරෙන් වසර වෙසක් පෝයදා පවත්වනු ලබන සම්බුද්ධත්ව ජයන්ති මහා පෙරහැර සඳහා පොලිසිය ආරක්ෂාවත්, පෙර ගමන් වාහනයක්ද (මොබයිල් කාර්) පිරිනමයි. මෙය වසර ගණනාවක් පුරා පැවැත් වූ පාරම්පරික සහ නීතිමය ක්‍රියාවලියක් වන අතර, ඒ සඳහා විශේෂ අවසරයක අවශ්‍යතාවක් තිබී නැත. නව චක්‍රලේකනයක් යටතේ මෙවර වාහනය ලබා...