ජපානෙන් අල්ලස් ඉල්ලූ ඇමතියා ගැන වහාම පරීක්ෂණ කරන්න…! – 27.05.2025

ජාමුණි කමන්ත තුෂාර. ශ්‍රී ලංකාවේ වංචාදූෂණ වල ගොදුරක් බවට ජපානය පත්ව ඇතැයි ආන්දෝනාත්මක ප්‍රකාශයක් ජපන් තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන්ම තානාපතිවරයා පවසනවා ජපානේ කිසිම සංවර්ධන ගණුදෙනුවකදී ඔවුන්ගේ රටේ කිසිම පුද්ගලයෙක් අල්ලස් මුදල් කිසිම දෙයක් ගන්නේ නැහැ කියලා. ඉතින් මේක අපෙ රටට විශාල කැලලක්. පහුගිය දවස්වල ඩොලර් බිලියන ගානක ප්‍රසිද්ධ ව්‍යාපෘතියක්...