සෑම කිලෝමීටර් තුනකටම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක්. – 26.05.2025

අමාත්‍ය නලින්ද ජයතිස්ස. නව ශ්‍රී ලංකා රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාලතම හෙද සේවා එකවර පත් කිරීමේ කාර්යයන් ආරම්භ කොට ඇත. විශාල ප්‍රමාණයක හෙදවරුන් රාජ්‍ය සේවයට එක්කොට ගන්නා බව, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කිරීම හා රෝහල් පද්ධතියේ තදබදය පාලනය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කර ඇත. මෙම ක්‍රියාමාර්ග සමඟම නිරෝගිමත්, කාර්යක්ෂම සහ මනුෂ්‍යත්වයෙන්...