අගමැතිනි හරිනි අමරසූරිය. අපි කාලයක් තිස්සේ අපේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ ලෝකයේ වෙන රටවල් එක්ක සංසන්දනය කරන විට හොඳ තත්ත්වයක තිබ්බත් අපිට අභියෝග ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි සාර්ථකව බෝවන රෝග වළක්වා ගැනීමටත් ඒවට ප්‍රතිකාර කිරීමටත් සෞඛ්‍ය වර්ධනය තුළ අපි ඉතාමත්ම සාර්ථකව පහ කරලා තියෙන අතර අද තියෙන ඒ සංකීර්ණ තත්ත්වයන්...