අපේ රැජින ඔබයි…..! මෙච්චර ඉක්මන් උනේ ඇයි…! කලා කරුවෝ කඳුලු සළමින් මාලනියගේ ගුණ වයයි…! – 26.05.2025

පාඨලි චම්පික රණවක. රැජිනක් කියන්නේ දැන් අපි දන්නවා එංගලන්තයේ රැජන, ඉතින් ඒ වගේ තමා අපේ ලංකාවේ රැජිනක් කිව්වොතින් වෙනම රැජිනක් නෑහ. ඇය තමා රැජින. දැන් මේ චිත්‍රපටිස ඉතිහාසයක් තුළ අති විශිෂ්ට ලෙසම නිලියක් බිහි වුන මාලනි ෆොන්සේකා මැතිනියට අපි කුඩා කාලේ ඉඳලම ආදරය කළා. ඇය ඇත්තටම මේ රටට ගොඩාක් සේවයක්...