පාඨලී චම්පික රණවක "බටලන්ද වගේ වධකාගාර රාජ්‍යයේ අතුරු හමුදා විසින් දකුණෙත් පවත්වාගෙන ගිහින් තියෙනවා, උතුරෙත් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ නොවන JVP එක, LTTE එක වගේ අයත් වදකාගාර පවත්වාගෙන ගිහින් තියෙනවා. උදාහරණයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වධකාගාරයක් පවත්වාගෙන ගියා තමන්ගේ ප්රතිවිරෝධී පිරිස් වලට දඬුවම් දෙන්න....