මාලිමාවට උදව් කරපු අයට ප්‍රතිඋපකාරයක් වශයෙන්ද මේ වංචාව කළේ? – 2025.01.30

සුජිත් සංජය පෙරේරා අපේ ජාතික ජන බලවේගය බොහොම ක්ලීන් කියලනේ කියන්නේ. ඉතින් මෙතනින් ඉදිරියට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් රටේ ලොකු චෝදනාවක් තියෙනවා මේ කන්ටේනර් පිට කිරීම සම්බන්ධව. අපි දන්නා තරමින් කන්ටේනර් තුන්සිය අසූ තුනක් විතර රතු ලේබලය. ඒ කියන්නේ පරික්ෂා කරලා මුදාහරින්න ඕනෙයි කියලා තමයි රේගුව තීරණය...