ජනපති රනිල් වැල්ලවායේ ජනතාවට ලබා දුන් බලාපොරොත්තුව. – 2024.09.17

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපිට හැමදාම මෙහෙම යන්න බෑ. මට ණය ගෙවන්න විස්ස හතළිස් දෙක වෙනකන් වෙලා හම්බුනත්, අපි ආපහු අපනයන ආර්ථිකයක් වුනොත් සහ අපේ අපනයනයට අපි ණය ගන්නවා නම් අවුරුදු දහයක් පහළොවක් යන්න ඉස්සෙල්ලා මේ අර්බුදය ආපහු ඇති වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැල්ලවායේ පැවති ජන රැළියකට සහභාගි වෙමින් සිදු කළ...