ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙන්න එපා! රත්තරන් බිත්තර බලාපොරොත්තු වෙන විපක්ෂයට ටිල්වින් කියයි. – 2024.10.20

ටිල්වින් සිල්වා - ජාතික ජන බලවේගය ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන් මිනිස්සුන්ගේ ජීවිතේ නැති රටක් තමයි භාර දීලා තිබුනේ. සමහරු ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ගේ කාලේ වෙච්ච අපරාධ, අඩුපාඩුකම් සියල්ලම දැන් මේ ජාතික ජන බලය මත පටවන්න හදනවා. හරියට ඒගොල්ලෝ නිකං අපිට භාර දුන්නේ සුරපුරයක් වගේ තමයි ඔය පැරදිච්ච කට්ටිය දැන් කතාකරන්නේ....