2024 ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. අද (6) දහවල් ඒ මහතා වෙනුවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා, පක්ෂයේ නීතිඥවරුන් සමග පැමිණ එම ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.