සමගි ජන බල වේගය ප්රමුඛ නව සන්ධානය එලි දැක්වීම ආරම්භ වී තිබෙනවා. එම අවස්ථාව සදහා මැති ඇමති වරුන් පිරිසක් සහ ඔවුන්ට සහය පල කරන පක්ෂ සන්ධාන කිහිපයක් සහභාගී වී තිබෙනවා.