මේ රටේ ආර්ථිය සමෘද්ධිය කරා ළඟා වෙනවා කියන කතා කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න! – 2024.06.08

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර රට ආර්ථික වශයෙන් බංකොලොත් තැනකට පත්වෙලා තියෙනවයි කියපු අවස්ථාවේ, දේශීය විදේශීය ණය බරිතතාවය ඩොලර් බිලියන අසූ තුනක්. රජය ප්‍රකාශ කලා රට කිසියම් විදිහකට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට පිවිසෙන බව. දෙදහස් විසිතුනේ මාර්තු විසිවෙනිදා ඉඳලා දෙදහස් විසි හතරේ මාර්තු වෙනකොට අපි ලබා ගත්ත ණය බරිතතාවය නැවත සංසන්දනය...