හර්ෂ ද සිල්වාගේ ජීවිතය අනතුරේ.. – 2024.06.08

පා. ම. නාලක ගොඩහේවා කැබිනට් පත්‍රිකාවේ තියෙනවා ඩොලර් මිලියන දෙසීයක ආයෝජනයක් ගැන. නමුත් අවසානෙදි අත්සන් කරපු ගිවිසුමේ ඒ ඩොලර් මිලියන දෙසීය ගැන කිසිම කතාවක් නැහැ. කැබිනට් මණ්ඩලය, රජයේ ඇමතිවරු සහ මේ මුළු රටම කතා කරන්නේ, මේ ජාත්‍යන්තරව වීසා නිකුත් කරන ආයතනයක් වන පී.එස්.එෆ්. කියන ආයතනය විසින් මේක කරන්නේ කියලා. නමුත්...