ශ්‍රී ලංකා ආර්ථිකයේ කාන්තා දායකත්වය පිළිබඳව හරිනි කල කතාව! – 2024.05.02

පා. ම. හරිනි අමරසූරිය මම හිතන්නේ ඉතිහාසයේ පළමු වතාවට මැයි රැළියකට මෙච්චර කාන්තා සහභාගිත්වයක් තියෙන්නේ. මේ රටේ ආර්ථිකයට පණ පොවන්නේ ගැහැණු අපි. හැම ක්ෂේත්‍රයකම වැඩකරන ගැහැණුන් තමයි මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය. වැටුපක් නැතුව, ගෙවල්වල උයන, පිහන, දරුවන් බලාගන්න, වැඩිහිටියන් බලා ගන්න, කිසිම ආර්ථික වරප්‍රසාදයක්, ගෞරවයකුත් නැතුව ඒත් වැඩකරන ගැහැණුන්...